27 C
Colombo
Monday, May 29, 2023

(Sinhala) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) නැවත දැනුම් දෙන තුරු වහයි

[:si]මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ.

එමෙන්ම සියලු දිස්ත්‍රික් කාර්යාලවල ප්‍රායෝගික සහ ලිඛිත පරික්ෂණ අත්හිටුවීමට ද තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

[:]

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,785FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles